AI Music Generator Lyrics Generator Pricing My Songs

Aluth udaya

Generated By Sonata Music AI
Song Cover
v1

@ amila jayakodi

2026-10-27 14:12:34

Lyrics

[Intro Music: Melodic Organ, Octapad, Bass, Dholak

[Chorus]

උදයට පායන. හිරුගේ රැස් මෙන්. ඔබ මා ලඟ ඉන්න….
පායන සඳුගේ. ආලෝකය වී. ඔබ මා ලග ඉන්න….
බාදා හමුවේ. පර්වතයක් මෙන්. මා තුල ඔබ ඉන්න….
සතුරා ලග ඔබ. වලා ටැඹක් සේ. මාව වසාගන්න….

(Verse 1)
සාගතයේ දී. එලියා රැක් මෙන්. මාවද රැක ගන්න….
ස්වප්න විචාරණ. ප්‍රක්න්‍යාවක් දුන්. ජෝසෙප් කල මෙන්ම….
පීඩා කාලයෙ. ජයගෙන එන්නට. සැපයුම ඔබ වන්න….
සදාකාල වූ. මහිමය ඔබටයි. ජේසුනි රජ වන්න….

[Chorus]

උදයට පායන. හිරුගේ රැස් මෙන්. ඔබ මා ලඟ ඉන්න….
පායන සඳුගේ. ආලෝකය වී. ඔබ මා ලග ඉන්න….
බාදා හමුවේ. පර්වතයක් මෙන්. මා තුල ඔබ ඉන්න….
සතුරා ලග ඔබ. වලා ටැඹක් සේ. මාව වසාගන්න….

[Chorus]

උදයට පායන. හිරුගේ රැස් මෙන්. ඔබ මා ලඟ ඉන්න….
පායන සඳුගේ. ආලෝකය වී. ඔබ මා ලග ඉන්න….
බාදා හමුවේ. පර්වතයක් මෙන්. මා තුල ඔබ ඉන්න….
සතුරා ලග ඔබ. වලා ටැඹක් සේ. මාව වසාගන්න….

(Verse 2)
සරු පොලවේ මා.වපුරන පිනිසට. ධාන්‍ය ගෙන දෙන්න….
ආබෙල් ඔබහට. පිදූ ලෙසට.පූජාකර පසසන්න….
සැපයුම් මාවත්. කවුලු හරිනු මැන. ජේසුනි තුති වන්න….
පා නොපැකෙන ලෙස. ජේසුගෙ දෑතින්. මා ඔසවා යන්න….

[Chorus]

උදයට පායන. හිරුගේ රැස් මෙන්. ඔබ මා ලඟ ඉන්න….
පායන සඳුගේ. ආලෝකය වී. ඔබ මා ලග ඉන්න….
බාදා හමුවේ. පර්වතයක් මෙන්. මා තුල ඔබ ඉන්න….
සතුරා ලග ඔබ. වලා ටැඹක් සේ. මාව වසාගන්න….

[Chorus]

උදයට පායන. හිරුගේ රැස් මෙන්. ඔබ මා ලඟ ඉන්න….
පායන සඳුගේ. ආලෝකය වී. ඔබ මා ලග ඉන්න….
බාදා හමුවේ. පර්වතයක් මෙන්. මා තුල ඔබ ඉන්න….
සතුරා ලග ඔබ. වලා ටැඹක් සේ. මාව වසාගන්න….

Outro Music: Bansuri Flute and Organ fading out smoothly]

Style of Music

Style of Music / Prompt: Contemporary Christian Devotional Pop, 4/4 beat, 60-70 bpm,mid-tempo, rhythmic, uplifting, and spiritual. Duet: Male and Female vocals. Clear, expressive, harmonious, and soulful singing with smooth vocal transitions. Instrumentation: and Soulful Bansuri Flute. High-fidelity studio production, crystal clear audio quality.